
තෙරුවන් සරණයි ..පිංවත් මිතුරනී ...දවසින් දවස මිනිසුන්ගේ හිරි ඔතප් අහිමි වී යද්දි.මනුස්ස ගුන කෙලෙසිලා යද්දී..අනුකම්පාව .කරුනාව.වරදට සමාව දීම .අවවාද පිලිගැනීම .මෙත් සිත ආදි ගුන දහම් අහිමි වෙලා රුදුරු බව .කෲර බව මිනිස් හදවත් ගිල ගනිද්දි ලෝකය තුල සැනසීමක් සොයනු එපා...තෙරුවන් සරණ නොගිය පෘතක්ජන ලෝක සත්වයා රාගයෙන් මත්වෙලා .ද්වේශයෙන් ඇවිලෙමින් .මෝහයෙන් අන්ද වී දිව යති හති හල හලා..සත්පුර්ෂ කල්‍යාණ මිත්‍රයන් හමු වීම ඉතා දුර්ලභයි .කල්‍යාන මිත්‍ර ඇසුර තුලමයි ජීවිතය පවත්වන්න ඕනි...ගුනධර්ම ඇතිකරගන්න මයි වෙහෙස වන්න ඕනි...ජීවිතයේ යතා තතු දැකගන්න මයි වෙර වඩන්න ඕනී..මේ දුක්කිත සසරින් ගැලවෙන්න මයි දහමෙ හැසිරෙන්න ඕනි....අසූජි පොඩ්ඩක් තිබුනත් ගදයි...ඒ වගේ භවය කොතනක සකස් උනත් දුකක්ම තමයි..මේ සසර කියන්නේ ඉන්න ඕනි තැනක් නොවේ..ඉක්මනින් ගැලවිලා යන්න වෙර වඩන්න ....භාගයවතුන් වහන්සේගේ බුද්ධ වචනය හිස මත තබාගෙන මහා සද්ධවෙන් යුතුව භාගයවතුන් වහන්සේ පෙන්වපු නිවන් මගේ ගමන් කරල මේ තුච්ච නින්දිත .නීච .සසරින් ගැලවිලා යන්න..තෙරුවන් සරණයි .
No comments:
Post a Comment