https://youtu.be/z2ZeGI5RXDs?si=q8liMs5Q6wz9UKt2
කරන දෙයක් නොවේ කෙරෙන දෙයක් තියෙන්නේ..
යනවා නොවේ. කර්මය ඇවිදවනවා.
තරහ ගත්තේ නෑ. තමා තුළ ඇති ද්වේශය මතු වුණා. ද්වේශය ප්‍රහාණය වෙලා නැති නිසා. කෙලෙස් වල අයිතිකාරයෙක් නෑ. පෘතග්ජන ස්වභාවය එයට අයිතිය පනවනවා.
No comments:
Post a Comment