ඉවසීම නම් වූ සොඳුරු ගුණය ඇති කරගමු.
යමෙක් ඉවසන විට එය දැක අනෙක් අය දමනය වෙනවා. එමනිසා සසරේ යන තව කෙනෙකුට අර්ථ චර්යාවෙන් සංග්‍රහ කළා වෙනවා.( සතර සංග්‍රහ වස්තු - දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව , සමානාත්මතාවය)
වෛර බහුල නොවේ.
ඔහුගෙන් වැරදි වන අවස්තාව ඉතාම අඩුයි .
රෞද්‍ර නෑ. මෘදු මොලොක් චරිතයක් ඇතිවෙයි .
පසුතැවිලි නොවන ජීවිතයක් ලබයි.
මුලා නොවී කලුරිය කරයි.
මරණින් මතු සුගතියේ උත්පත්තිය ලබයි.
youtube.com/watch?v=O42UXHTtAEw

No comments:
Post a Comment