Thursday, 23 November 2023

ශාරීරික අපහසුතාවකදී ශ්‍රවනයට වඩාත් සුදුසු දේශනා කහිපයක්


 https://youtu.be/z2ZeGI5RXDs?si=q8liMs5Q6wz9UKt2



කරන දෙයක් නොවේ කෙරෙන දෙයක් තියෙන්නේ.. 

යනවා නොවේ. කර්මය ඇවිදවනවා.

තරහ ගත්තේ නෑ. තමා තුළ ඇති ද්වේශය මතු වුණා. ද්වේශය ප්‍රහාණය වෙලා නැති නිසා. කෙලෙස් වල අයිතිකාරයෙක් නෑ. පෘතග්ජන ස්වභාවය එයට අයිතිය පනවනවා.


බුදුගුණ භාවන‍ාවෙන් සමාධියට කමටහන්

  උග්ගල්ල මිහිඳු වන ආරාමය (උදේ සිට සවස දක්වා) (නා උයන සේනාසනයේ ශාඛාවකි) Google map:   Uggalla Mihinduwanaramaya, V47C+347 මෙහි යාමට ප්‍රථම ද...