Monday, 30 November 2020

සෙත් පිරිත්

 

ජය පිරිත

සිරිධිතිමති තේජෝ ජයසිද්ධි මහිද්ධි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස-ද්වත්තිංස මහාපුරිස ලක්ඛණානුභාවේන, අසීත්‍යනු ව්‍යඤ්ජන ලක්ඛණානුභාවෙන, අට්ඨුත්තරසත මංගල ලක්ඛණානුභාවෙන, ඡබ්බණ්ණ රංස්‍යානුභාවේන, කේතුමාලානුභාවෙන, දස පාරමිතානුභාවේන, දස උපපාරමිතානුභාවේන, දස පරමත්ථ පාරමිතානුභාවේන, සීලසමාධි පඤ්ඤානුභාවේන, බුද්ධානුභාවේන, ධම්මානුභාවේන, සංඝානුභාවේන, තේජානුභාවේන, ඉද්ධ්‍යානුභාවේන, බලානුභාවේන, ඤෙය්‍යධම්මානුභාවේන, චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානුභාවේන, නවලෝකුත්තර ධම්මානුභාවේන, අට්ඨංගික-මග්ගානුභාවේන, අට්ඨසමා-පත්‍යානුභාවේන. ඡළභිඤ්ඤානු-භාවේන, මෙත්තා-කරුණා-මුදිතා-උපෙක්ඛානුභාවේන, සබ්බපාරමිතා-නුභාවේන රතනත්තය සරණානුභාවේන (මය්හං) තුය්හං සබ්බ රෝග සෝක උපද්දව දුක්ඛ දෝමනස්සුපායාසා විනස්සන්තු, සබ්බ සංකප්පා තුය්හං සමිජ්ඣන්තු, සතවස්සජීවේන සමංගිකො හෝතු සබ්බදා.

ආකාස පබ්බත වන භූමි තටාක ගංගා මහාසමුද්ද ආරක්ඛ දේවතා සදා තුම්හේ අනුරක්ඛන්තු. සබ්බබුද්ධානුභාවේන, සබ්බධම්මානු-භාවේන, සබ්බසංඝානුභාවේන, බුද්ධරතනං, ධම්මරතනං, සංඝරතනං, තින්නං රතනානං ආනුභාවේන, චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානු-භාවේන, පිටකත්තයානුභාවේන, ජිනසාවකානුභාවේන, සබ්බේ තේ රෝගා, සබ්බේ තෙ භයා, සබ්බේ තෙ අන්තරායා, සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු:- ආයුවඩ්ඪකෝ, ධනවඩ්ඪකෝ, සිරිවඩ්ඪකෝ, යසවඩ්ඪකෝ, බලවඩ්ඪකෝ, වණ්ණවඩ්ඪකෝ, සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා,

දුක්ඛ රෝග භයා වේරා - සෝකාසන්තතු පද්දවා

අනේකා අන්තරායා පි - විනස්සන්තු ච තේජසා

ජය සිද්ධි ධනං ලාභං - සොත්ථි භාග්‍යං සුඛං බලං

සිරි ආයු ච වණ්ණෝ ච - භෝගං වුද්ධි ච යසවා

සත්වස්සා ච ආයූ ච - ජීවසිද්ධි භවන්තු තෙ.

අංගුලිමාල පිරිත


පරිත්තං යං භණන්තස්ස - නිසින්නට්ඨාන ධෝවනං

උදකම්පි විනාසේති - සබ්බමේව පරිස්සයං

-

සොත්ථිනා ගබ්භවුට්ඨානං - යං ච සාධෙති තං ඛණේ

ථේරස්ස අංගුලිමාලස්ස - ලෝකනාථේන භාසිතං

කප්පට්ඨායි මහාතේජං - පරිත්තං තං භණාමහේ

“යතො’හං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්ථි තේ හෝතු සොත්ථි ගබ්භස්සාති”


අන්තරාය නිවාරණ පරිත්තං

මෙම පිරිත් දේශනාව අප සම්බුදු රජුන් විසින් අංගුලිමාල තෙරුන්ට වන විපත් වලින් මිදීමට උපකාර පිණිස අනුකම්පාවෙන් කියා දී ඇත. අප සැමට ජබාහෝ ප්‍රයෝනවත් උතුම් පිරිත් සත්‍යක්‍රියාවකි.
බුද්ධානං ජිවිතස්‍ස
නසක්කා කේනචි අන්තරායෝ කාතුං
බුද්ධානං ඡබ්බණ්ණ රංසීනං
නසක්කා කේනචි අන්තරායෝ කාතුං
බුද්ධානං ද්වත්තිංස මාහා පුරිසලක්ඛණානං
නසක්කා කේනචි අන්තරායෝ කාතුං
බුද්ධානං අබිහට චතුන්නං පච්චයානං
නසක්කා කේනචි අන්තරායෝ කාතුං
ඉමෙසං චතුන්නං අච්ඡරියානං
නසක්කා කේනචි අන්තරායෝ කාතුං
‌එතේන සච්ච වජ්ජේන අන්තරායා අසේසතෝ

බුදුරජාණන් වහන්සේගේ ජිවිතයට
අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය.
බුදුරජාණන් වහන්සේගේ සවනක් ඝන රශ්මි මාලවන්ට
අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය.
බුදුරජානන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට
අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය.
බුදුරජාණන් වහන්සේ වෙත පමුනුවන ලද සිව්පසයන්ට
අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය.
මෙම සතර අද්භූත ධර්මයන්ට
අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය.
මෙ සත්‍යක්‍රියා බලයෙන් සියලු අනතුරු මාර බල සියල්ල සහමුලින්ම දුරුවේවා. ඔබට ශාන්තිය උදාවේවා!



ජලනන්දන පිරිත

පුදුම හාස්කම් සහිත මහා බලසම්පන්න පිරිතක් විදියට තමයි ජලනන්දන පිරිත සැළකෙන්නේ. කොඩිවිණ අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නිවාස ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාකිරීම මෙන්ම තවත් බොහෝ ප‍්‍රයෝජන මෙයින් ලබාගන්න පුළුවන්.
ජලනන්දන පිරිත් කීපයක් තිබෙන අතර මේ ඉදිරිපත් කරන ජලනන්දන පිරිත ඒ අතරින් බලවත්ම පිරිතයි
මෙය කියවීමේදී අඩුම වශයෙන් 7 වරක්වත් කියවිය යුතු බව මතක තබාගත යුතුය.

01. චත්තාරෝ වීසති බුද්ධා - අනුභාවො මහබ්බලො
යක්ඛ දේව බ‍්‍රහ්මානං - වන්දිතෝ පූජිතෝ වරො

02. එතෙසං අනුභාවෙන - සබ්බ භූතානි මද්දිනො
චතු වීසති තේජේන - සබ්බ වින විනස්සතු

03. ගොතමො බුද්ධ තේජෙන - චණ්ඩාල වින විනස්සතු
සාරි පුත්තානු භාවෙන - සබ්බ වින විනස්සතු

04. මොග්ගල්ලානස්ස තෙජෙන - චණ්ඩාල සුනියං නහි
අසීතිං ථෙර තෙජෙන - වින සබ්බෙසු අග්ගිහි

05.ථෙරො අංගුලි මාලෙන - ජින්දිතො සබ්බ සුනියං
චතුරාසිති සහස්සෙන - ධම්මක්ඛන්ධෙසු අක්ඛරෙ

06. සබ්බානි අනුභාවානි - මම හත්ථෙ පතිට්ඨිතා
එතානි අනුභාවෙන - සබ්බානි වින විනස්තු

07.අසීති සත සහස්සෙන - ධම්මක්ඛන්ධෙන තෙජසා
සබ්බ චණ්ඩාල කම්මානි - වින දොසානි විනස්සතු

08.දෙව බ‍්‍රහ්මාච බුද්ධාච - ධම්මං සංඝංච තෙජසා
සබ්බානි අරි දෝසානි - වින දෝසානි විනස්සතු

09.ආනන්දොති මහා ථෙරං - ධම්ම භාණ්ඩක මුත්තමං
ආනන්දථෙර තේජෙන - නීච කුල බන්ධන ජේදනං

10.සම්බුද්ධස්ස තේජෙන - වින බන්ධන ඩයිහතු
තිණ්ණං රතනානු භවෙන - වින මන්ත‍්‍රානි විනස්සතු



Tuesday, 17 November 2020

සැදැහැවතුන් හට පිදෙන ‍ඉතාමත්ම වටිනා ධර්ම දේශනා ත්‍රිත්වයක් මෙහි ඇත. ශ්‍රවණයට අප්‍රමාදී වන ඔබටම වැටහේවි!

 භාවනා වැඩසටහන | Colchester Dhamma Center | England

දේශනාව කොටස් 2කින් ඇත. විශාල කැපකිරීමක් සිදුකිරීමෙන් ලැබෙන සුන්දර ගාම්භීර දේශනාවන්ය.


Internet පහසුකම සහ නිදහස් තැනක් වේලාවක් හොයාගෙන ඉහත දේශනා පිළිවෙළින් ශ්‍රවණය කරගැනීමෙන් ප්‍රතිළුල යහපත් වනු ඇති.

කර්මය ගැන සුළුවෙන් තකන්න එපා. කර්මය හරිම භයානකයි පිංවත්ණි| Kirulapana Dhammavijaya himi karmaya bana

පහත දේශනාවත් ඉතාම වැදගත්ය. පින්වත් ඔබ එයත් අප්‍රමාදීව ශ්‍රවනය කරගන්න.


බුදුගුණ භාවන‍ාවෙන් සමාධියට කමටහන්

  උග්ගල්ල මිහිඳු වන ආරාමය (උදේ සිට සවස දක්වා) (නා උයන සේනාසනයේ ශාඛාවකි) Google map:   Uggalla Mihinduwanaramaya, V47C+347 මෙහි යාමට ප්‍රථම ද...