Monday, 7 January 2019

පුණ්‍යානුමෝදනාව (ධර්ම ශ්‍රවනයෙන් පසුව සිදුකරන පුණ්‍යානුමෝදනාව)


ගාථාව
නවක: ඕකාස වන්දාමි භන්තේ,
මයාකතං පුඤ්ඤං සාමිනා අනූමොදිතබ්බං
වෘද්ධ: සාදු සාදු සාදු අනුමෝදාමි
නවක: සාමිනා කතං පුඤ්ඤං මය්හං දා තබ්බං
වෘද්ධ: සාදු අනුමෝදාහි
නවක: සාදු සාදු සාදු අනුමෝදාමි
ඕකාස ද්වාරත්තයෙන කතං සබ්බං අච්චයං ඛමථ මෙ භන්තේ
වෘද්ධ: ඛමාමි ඛමි තබ්බං
නවක: ඕකාස ඛමාමි භන්තෙ


අර්ථය
නවක: අවසරයි ස්වාමීන් වහන්ස! මම වඳිමි. මා විසින් කරන ලද පින ස්වාමීන් වහන්සේ අනුමෝදන් වන සේක්වා.
වෘද්ධ: සාදු! සාදු! අනුමෝදන් වෙමි.
නවක: ස්වාමීන් වහන්සේ විසින් කරන ලද පින මට දෙන සේක්වා.
වෘද්ධ: සාදු! සාදු! සාදු! අනුමෝදන් වන්න.
නවක: සාදු! සාදු! සාදු! අනුමෝදන් වෙමි,
අවසරයි ස්වාමීන් වහන්ස! මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වූයේ නම් ක්ෂමා වන සේක්වා.
වෘද්ධ: ක්ෂමා වෙමි, ක්ෂමා වන්න.
නවක: සාදු! සාදු! සාදු! ක්ෂමා වෙමි. ස්වාමින්වහන්ස!

බුදුගුණ භාවන‍ාවෙන් සමාධියට කමටහන්

  උග්ගල්ල මිහිඳු වන ආරාමය (උදේ සිට සවස දක්වා) (නා උයන සේනාසනයේ ශාඛාවකි) Google map:   Uggalla Mihinduwanaramaya, V47C+347 මෙහි යාමට ප්‍රථම ද...